Posts

Showing posts from April, 2020

Add Cisco Layer 2 Switch in GNS3 - GNS3 වලට Cisco Layer2 Switch එකක් ADD කිරීම

Image
අපි කලින් Blog එකෙන් කතා කළේ කොහොමද GNS3 හරියට Config කරගන්නේ කියලා. අපිට GNS3 ඕනි වෙන්නේ CCNA , CCNP වගේ Exams කරද්දී වගේම Network Engineer කෙනෙක්  වෙලා තමන්ගේ Experiments කරන්න ලේසිම විදිහක් තමා GNS3 කියන්නේ. අපිට Practice වෙන්න Cisco Layer 2 Switch එකක් ගන්න ගියොත් $500+ වගේ වෙනවා. ඇයි ඉතින් නොමිලේ කරගන්න තියෙද්දී සල්ලි ගෙවන්නේ.   අපි Switch එකක් ගත්තත් Router එකක් ගත්තත් ඒවාට වෙන වෙනම Operating Systems තියෙනවා. ඒ Operating System එක දුවන්නේ Hardware ගොඩක් උඩ. එන්න ඒ Operating System එකට කියන්නේ IOS එක කියලා. CCNA,CCNP Practical කරන්න අපිට Layer 2 Switches, Layer 3 Switches, Routers වගේ ගොඩාක් Devices ඕනි වෙනවා. දැන් බලමු කොහොමද Layer 2 Switch එකක් Add කරගන්නේ කියලා. කතාන්දරය පටන් ගන්න කලින් මෙන්න මේ ටික Ok ද බලන්න. GNS3  GNS3 VM Cisco Layer 2 Switch IOS  මෙතැනින් මුල දෙක අවුලක් නෑනේ. අවුල තමා Switch IOS Image එක. මේක ගන්න ක්‍රම 2ක්  තියනවා. හරි පාර හා හොර පාර. Recommend කරන්නේ හරි පාර. ඒ කියන්නේ Cisco එකේ Account එකක් හදාගෙන එකෙන් Download ...

Getting started with GNS3 and GNS3 VM - GNS3 සහ GNS3 VM ආරම්භ කිරීම (Windows Installation)

Image
GNS3 - Graphical Network Simulator 3 මෙමගින් අපට  Network Diagrams Simulations කිරිමට හැකියාවක් ඇත .  මෙය Open Source Software එකකි.  අපි Private Use කලත් Commercial Use කලත් කිසිදු ගෙවීමක් කලයුතු නොවේ. Source Code එක Git Hub එකේන් ලබාගන්න පුලුවන්.  අපිට Real Cisco Devices වල වැඩ කරනවා වගේ Feeling එකක් GNS3 Use කරලා ගන්න පුලුවන් . අපි Windows හරි MAC හරි Platform එකක් Use කරනවා නම් GNS3 VM එක Use  කරන්න කියලා GNS3 Development Team එකෙන් Recommend කරනවා. එහෙම කළාම Lightweight, Robust(ශක්තිමත්) Network Diagrams Design කරගන්න පුලුවන් වගේම එන සමහර ගැටලු ලේසියෙන්ම විසදගන්නත් පුලුවන්. හැබැයි අමාරුම  ප්‍රශ්නේ තමා මේක හරියට Configure කරගන්න එකයි.   මුලින්ම මේ Web Site එකට ගිහින් GNS3 GUI එක Download කරගන්න.   Link: https://gns3.com/ Link එකට ගියාම මේවගේ Page එකක් පෙන්නාවි. Arrow Head එකෙන්  පේන Free Download Button එක Click කරන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ Page එකක් පෙන්නාවි . මේකෙන් කියාදෙන්නේ Windows Installation එකක් නිසා Ar...